Skip to main content

Posts

Showing posts from 2021

The Magic House

 A man built a cubicle house with ordinary windows in all upright walls. He found whenever he looked out of a window that he was looking South  Where did he build his house? මිනිසෙකු ඝනකයක හැඩය සහිත සියලු කෙළින් බිත්තිවල සාමාන්‍ය ජනේල සහිත නිවසක් තැනුවේය. ඔහු ජනේලයකින් පිටත බැලූ සෑම විටම දකුණු දිශාව දෙස බලා සිටින බව ඔහුට වැටහිණි. ඔහු  ඔහුගේ නිවස ඉදි කළේ කොහේද?  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . Show Answer Answer: North pole. Explanation: You must be at the North Pole to see South in all four directions පිළිතුර: උත්තර ධ්‍රැවය පැහැදිලි කිරීම: හතර දිසාවෙන්ම දකුණ බැලීමට ඔබ උත්තර ධ්‍රැවයේ සිටිය යුතුය.