Skip to main content

Posts

Showing posts with the label Logic

(බොරුකාරයන්ගේ නගරය) The town of liars

නගර දෙකක් ඇත, ඒවායින් එකක් බොරුකාරයන්ගේ නගරය  ලෙස හැඳින්වේ, අනෙක  සත්‍යයේ නගරය වේ.  බොරුකාරයන්ගේ  නගරයේ උපන් අය නිතරම බොරු කියනවා. සත්‍ය නගරයේ උපන් අය සෑම විටම සත්‍යය පවසති.  මාර්ගය දෙකට බෙදී ඇති Y හංදියකට ඔබ පැමිණ තිබේ. එම මාර්ග වලින්  එකක්  සත්‍යයේ  නගරයට සහ අනෙක  බොරුකාරයන්ගේ  නගරයට යන නමුත් කුමන මාර්ගයට කුමන නගරයට යන්නේ දැයි ඔබ නොදනී.  වාසනාවකට මෙන්, ඔබට ඉහත නගරවලින් එකක පුරවැසියෙකු හමුවෙයි. නමුත් ඔහු ජීවත් වන්නේ කොහේදැයි ඔබ දන්නේ නැත.  ඔබේ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දෙන්නේ "ඔව්" හෝ "නැත" යන්න පමණි. ඔබට එක ප්‍රශ්නයක් පමණක් ඇසීමට හැකි නම්, ඔබට සත්‍යයේ නගරයට නිවැරදි මාර්ගය සොයා ගත හැක්කේ කෙසේද?  " සත්‍යයේ  නගරයට යන පාර මෙයද?" වැනි සුපුරුදු ප්‍රශ්නය මෙම අවස්ථාවට නොගැලපෙන බව පැහැදිලිය.  ඔබ යම් නගරයක් පෙන්වා ඒ පිලිබඳව විමසුවේ යැයි සිතමු, එය ඇත්ත වශයෙන්ම බොරුකාරයාගේ නගරයයි යැයි උපකල්පනය කරමු.  ඔබට බොරුකාරයෙකු මුණගැසෙන්නේ නම්, එවැනි අවස්ථාවක ඔහු "නැත" යනුවෙන් පිළිතුරු දෙන අතර සත්‍යවාදී මිනිසෙකු "ඔව්" යැයි පවසනු ඇත...

ෂර්ලොක් හෝම්ස්ගේ අභියෝගය (Sherlock Holmes's Challenge)

‘වොට්සන්, මට නිරික්ශණය මඟින් නිගමන ලබා ගැනිමේ මූලික මූලධර්මවලින් එකක් පෙන්වා දිමට අවශ්‍යයි. හඩ්සන් මහත්මිය, කරුණාකර ඔබ අප හා එක්වන්න. මට මෙහි තොප්පි තුනක් තිබේ: ඒවායින් දෙකක් සුදු ය, එකක් කළු ය. දැන් දෙන්නම ඇස් වහගෙන ඉන්නකොට මම එක එක්කෙනාගේ ඔළුවට තොප්පියක් දානවා. මම තුන්වන තොප්පිය සඟවා තබනවා, එවිට එය කුමක්දැයි ඔබලා දන්නේ නෑ. එතකොට මට ඕන තමන්ගේ ඔළුවෙ තියෙන තොප්පියේ පාට මොකක්ද කියලා නිගමනය කරන්න.’  ඔවුන් කී ලෙසම කළා. ‘හරි හඩ්සන් මහත්මිය, ඔබේ ඇස් අරින්න. ඔයාගේ ඔළුවේ තියෙන තොප්පියේ වර්ණය මොකක්ද කියලා මට කියන්න පුළුවන්ද?’ ඇය හිස සැලුවාය. ‘හොඳයි දැන් වොට්සන්, හඩ්සන් මහත්මිය පැවසූ දෙයින් මට විශ්වාසයි ඔබට ඔබේ වර්ණය මට කියන්න පුළුවන්ද?’ නමුත් ඇය කිසිවක් කීවේ නැත හෝම්ස්. 'හරියටම.' වොට්සන් පැළඳ සිටි තොප්පියේ වර්ණය කුමක්ද? ‘Watson, I want to show one of the basic principles of deduction. Mrs. Hudson, please join us. I have three hats here: two of them are white and one is black. Now both of you close your eyes while I put a hat on each of your heads. I hide the third hat, then you do not k...

උපන්දින ප්‍රේහෙලිකාව (Birthday Puzzle)

 ඇල්බට් සහ බර්නාඩ් චෙරිල්ගේ මිතුරන් ය. ඔවුන්ට ඇගේ උපන්දිනය කවදාදැයි දැන ගැනිමට ඇගෙන් විමසීය. චෙරිල් ඔවුන්ට උපන්දිනය විය හැකි  දින 10 ක ලැයිස්තුවක් ලබා දෙයි.  මැයි 15 මැයි 16 මැයි 19 ජූනි 17 ජූනි 18   ජූලි 14 ජූලි 16   අගෝස්තු 14 අගෝස්තු 15 අගෝස්තු 17 චෙරිල් ඇල්බට්ට ඇය උපන් මාසය සහ බර්නාඩ්ට ඇගේ   උපන්  දිනය කියයි. ඉන්පසු  පහත සංවාදය ඇතිවිය.  ඇල්බට් : "චෙරිල්ගේ උපන්දිනය කවදාදැයි මම දන්නේ නෑ , නමුත් බර්නාඩ්වත් දන්නේ නැති බව මම දන්නවා." බර්නාඩ් : "මුලදී මම දැනගෙන හිටියේ නැහැ චෙරිල්ගේ උපන්දිනය කවදාද කියලා, නමුත් මම දැන්  දන්නවා ." ඇල්බට් : "එහෙනම් මමත් දන්නවා ෂෙරිල්ගේ උපන්දිනය කවදාද කියලා." එසේනම්, චෙරිල්ගේ උපන්දිනය කවදාද? . . . . . . . . . . . . . . . පිලිතුර පිලිතුර:  ජූලි 16 පැහැදිලි කිරිම : චෙරිල් ඇගේ  උපන්දිනය    විය හැකි මාස හා දින කිහිපයක් ලැයිස්තුගත කර ඇල්බට්ට...