Skip to main content

Posts

Showing posts with the label Medium

Safe Package Problem 📦

Hello, dear readers! Welcome back to my blog, where I share with you some of the most interesting and challenging puzzles I come across. Today, I have a very romantic puzzle for you, involving a ring, a lock box, and some padlocks. Sounds intriguing, right? Let me tell you the story. Imagine you want to send your beloved a ring using a mail service that is notorious for opening packages and stealing valuables. To ensure the ring arrives safely it must be sent in a lock box, such as the one shown on the right, which has five holes for padlocks. (A padlock in any of the five holes will lock the box securely.) You and your beloved have five padlocks each. You also have the keys for your own padlocks, but you don’t have the keys for each other’s padlocks.  If you have unlimited money for postage, how are you able to send your beloved the ring? This puzzle is called the SAFE PACKAGE Problem, and it is a classic example of a logic puzzle involving cryptography. Cryptography is the scienc...

China to Sri Lanka (චීනයේ සිට ලංකාවට)

චීනයේ සෑම දිනකම මධ්‍යහ්න 12.00 ට නැවක් ශ්‍රී ලංකාවට යාත්‍රා කරයි, ඊට සමගාමීව ශ්‍රී ලංකාවෙන් නැවක් චීනයට යාත්‍රා කරයි. මෙම ගමන සඳහා හරියටම දහවල් හතක් සහ රාත්‍රී හතක් ගත වේ. අද චීනයෙන් පිටත් වන නැවක් ලංකාවට එන විට තවත් නැව් කීයක් මුහුදේ දී පසු කරයිද? . . . . . . . . . . . . . . . Show Answer ඔබ සිතුවේත් මේ ආකාරයට ද? මෙම ගමන සඳහා දින හතක් ගත වේ. ඉතින්, ඔබ පසු කරන නැව් හත අද, හෙට, සහ ඔබ පැමිණීමට දිනකට පෙර පිටත්ව යන තෙක් ශ්‍රී ලංකාවෙන් පිටත් වන නැව් වේ. වැරදි!   පිලිතුර : 14 පසුගිය සතියේ ලංකාවෙන් ගිය නැව් දැනට මුහුදේ සිටින අතර ඔබේ ගමනේදී ඔබත් ඒ නැව් සියල්ල පසුකර යනු ඇත. නිවැරදි පිළිතුර නම් ඔබ චීනයෙන් පිටවන විට ව් ඔබ වරායෙන් එකක් පසුකර යන බවයි (ඒ තමයි සතියකට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් දවල්ට පැමිණෙන්නේ); ඔබ මුහුදේදී 13 පසුකර යන අතර, සතියක කාලයකින් ඔබ මධ්‍යහ්නයට ශ්‍රී ලංකාවට ළඟා වන විට පිටත්වන අවසන් එකක් ඔබට හමුවනු ඇත. පහත රූප සටහන එය පැහැදිලි කරයි:

හිස්තැනට එන්නේ කුමක්ද?(Whats come to the Blank)

පහත රූපයේ ඇති සංඛ්‍යා නිශ්චිත රීතියකට අනුව සකස් කර ඇත. ඔබට එම රීතිය සොයාගත හැකිද? ඒ අනුව තැඹිලි වර්ණයෙන් යුක්ත කවයේ සංඛ්‍යාව කුමක්ද? රූපය 1:  තැඹිලි වර්ණයෙන් යුක්ත කවයේ  සංඛ්‍යාව  කුමක්ද? සැලකිය යුතුයි: අවසාන කවයේ අංක 7 මුද්‍රණ දෝෂයක් නොවේ. . . . . . . . . . . . . . . . . පිලිතුර පිලිතුර : 12 රූපය 2: විසඳුම අමතර තොරතුරු:  විසිවන සියවසේ කීර්තිමත් ප්‍රහේලිකා නිර්මාණකරුවෙකු වන  ජපන් ජාතික   Nob Yoshigahara  (නොබ් යොෂිගහාරා) මෙම ගැටළුව ඔහුගේ විශිෂ්ටතම ප්‍රේහිලිකාව ලෙස සැලකේ. පැහැදිලි කිරීම : අපි පලමුව මෙම 'සංඛ්‍යා ගස' නිරික්ශණය කරමු. ඔබේ ඇස ඉහළ වම් පැත්තට ගෙනයන්න.  72 සහ 99 න් 27 හදන්නේ කොහොමද? තේරුම් ගත්තා ද! `99 - 72 = 27`. වෙනත් වචන වලින් කිවහොත්, රවුමක ඇති සංඛ්‍යාව යනු එයට යොමු වන කව දෙකේ සංඛ්‍යා අතර වෙනසයි.  ඊලඟට, එම රටාවටම අනුව 18 ලැබෙනුයේ : `45 - 27 = 18`. එලේසම, 21 ලැබෙනුයේ : `39 – 18 = 21`. අපි මෙසේ ඉදිරියටම ගියහොත්: `28 – 15 = 13`. නියමයි! එබැවින් එය දිගටම වැඩ කරයි. අපි බොහෝ දුරට අවසානට පැ...

රහස්කේතය සොයන්න

  සංයෝජන අගුලක ඉලක්කම් තුනක  කේතයක් ඇත.  කේතය සොයා ගැනිමට පහත ඉඟි භාවිතා කරන්න.                                                                                                                                                                                                                                         ...

දියණියන් තිදෙනෙකුගේ වයස (Age of 3 Daughters Riddle)

එක්තරා ගුවන් ගමනක් අතරතුර දී ගණිතඥයෙකු හා ලග සිටි කාන්තාවක් අතර කුඩා කතා බහක් ඇති විය. එහිදි, කාන්තාව ගණිතඥයන්ගේ ගෙන් මෙසේ ඇසුවා.  "මට දුවලා තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වයස් වල ගුණිතයක් 72 යි. ඔවුන්ගේ වයස් වල එකතුව  ඔබගේ  ආසනයේ    (ගණිතඥයාගේ  ආසනයේ   ) අංකයට සමානයි. ඔබට  දුවලා තුන් දෙනාගෙ වයස  කියන්න පුළුවන්ද?" ගණිතඥ මඳ වෙලාවක් කල්පනා කරලා කියනවා. "දීලා තියෙන තොරතුරු වලින් මට විසඳන්න බැහැ. ඒ නිසා ඔබට තව මොකක් හරි තොරතුරක් දෙන්න පුලුවන්ද?" ඉන්පසුව කාන්තාව කල්පනා කරලා කියනවා. "මගේ වැඩිමල් දුව චොක්ලට් කෙක් කන්න කැමතියි." ඒක ඇහුවා විතරයි, ගණිතඥයා වහාම කිව්වා. "මම හරි පිළිතුර හොයා ගත්තා." ඔබට පුලුවන්ද දුවලා තුන් දෙනාගෙ වයස සොයන්න. . . . . . . . . . . . . . . . . ඉඟිය ඉඟිය:  සංඛ්‍යා තුනකට 72ක ගුණිතයක් තිබිය හැකි ක්‍රම කිහිපයක් තිබේ. පිලිතුර පිලිතුර :  3,3,8 පැහැදිලි කිරිම  : වයස් වල ගුණිතය 72 බව දී ඇත. අපි අංක 3ක ගුණිතයෙන් 72 ලැබෙන සියලුම අවස්ථා ලියා ගනිමු. `1 \times 1 \times 72` `1 \times 2 \times 36` `1 \...