Skip to main content

Posts

Showing posts from February, 2022

The hardest problem that seems easy

This problem is a very easy problem.  But do not get panic to give answers. Because more than 50% give the wrong answer for this problem in Harvard university. This can solve by equations. But try to do it in mind. A book and a pen together cost Rs110. 00. The book cost Rs100.00 more than one pen cost. How much does the pen cost? If your answer is Rs. 10. then think again. It is not the answer. මෙම ගැටළුව ඉතා පහසු ගැටළුවකි. නමුත් පිළිතුරු දීමට කලබල නොවන්න. මොකද හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් මේ ප්‍රශ්නයට 50%කට වඩා වැරදි උත්තරයක් දෙනවා. මෙය සමීකරණ මගින් විසඳිය හැක. නමුත් එය ඔබගේ මනසින් පමණක් කිරීමට උත්සාහ කරන්න. පොතක් සහ පෑනක් මිලදි සඳහා රුපියල් 110 ක මුදලක් වැයවේ.පොතක් මිලදී ගැනීම සඳහා පෑනට වඩා රුපියල් සීයක මුදලක් වැය වේ. කොපමණ මුදලක් පෑන සඳහා වැය වේද? ඔබේ පිළිතුර රුපියල් දහයයි නම් නැවත වරක් සිතන්න. එය වැරදි පිළිතුරකි.