Skip to main content

The hardest problem that seems easy

This problem is a very easy problem.  But do not get panic to give answers. Because more than 50% give the wrong answer for this problem in Harvard university. This can solve by equations. But try to do it in mind.

A book and a pen together cost Rs110. 00. The book cost Rs100.00 more than one pen cost.
How much does the pen cost?

If your answer is Rs. 10. then think again. It is not the answer.

මෙම ගැටළුව ඉතා පහසු ගැටළුවකි. නමුත් පිළිතුරු දීමට කලබල නොවන්න. මොකද හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් මේ ප්‍රශ්නයට 50%කට වඩා වැරදි උත්තරයක් දෙනවා. මෙය සමීකරණ මගින් විසඳිය හැක. නමුත් එය ඔබගේ මනසින් පමණක් කිරීමට උත්සාහ කරන්න.

පොතක් සහ පෑනක් මිලදි සඳහා රුපියල් 110 ක මුදලක් වැයවේ.පොතක් මිලදී ගැනීම සඳහා පෑනට වඩා රුපියල් සීයක මුදලක් වැය වේ.
කොපමණ මුදලක් පෑන සඳහා වැය වේද?

ඔබේ පිළිතුර රුපියල් දහයයි නම් නැවත වරක් සිතන්න. එය වැරදි පිළිතුරකි.




 

Comments

  1. Answer: The price of a book and a pen is Rs. 105 and Rs. 5 respectively.
    Did you get the answer right?
    Let x be the price of the pen. Then the price of the book is x + 100.
    Therefore x + (x + 100) = 110
    2x + 100 = 110
    2x = 110-100 = 10
    x = 10/2 = 5
    Therefore, the pen costs Rs. 5 and the book costs Rs. 105.

    පිළිතුර: පොතක සහ පෑනක මිල රු. 105 සහ රු. 5 පිළිවෙලින්.
    ඔබ පිළිතුර නිවැරදිව ලබා ගත්තාද?
    පෑනෙහි මිල x ලෙස සලකමු. එවිට පොතේ මිල x + 100 කි.
    එබැවින් x + (x + 100) = 110
    2x + 100 = 110
    2x = 110-100 = 10
    x = 10/2 = 5
    එමනිසා පෑනක් රු. 5යි පොතක මිල රු.105යි.

    ReplyDelete

Post a Comment