Skip to main content

To think out side of box (රාමුවෙන් පිටත සිතීමට)

මෙය අන්තර්ජාලය තුල ඉතා ප්‍රචලිත ගැටලුවකි.  මෙය රාමුවෙන් පිටත සිතිමට ඇති ගැටළුවකි. එසේ නම් ඔබත් උත්සහ කරන්න.

පහත දක්වා ඇති තිත් 9 සලකන්න. ඕනෑම තිතකින් ආරම්භ කරන්න. ඔබට ඔබේ පෑන කඩදාසියෙන් නොගෙන, සියලුම තිත් හරහා සරල රේඛා 4ක් (4ක් 4ට වඩා අඩුවෙන්) අඳින්න පුළුවන් ද?.

This is a very famous problem in the internet. In this problem you have to out side box. So try it now. 

Start with any dot. Can you draw 4 straight (or less) line go through all the dots without taking your pen from the paper ?




.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



රූපය 2: පිලිතුර 1
Figure 2: Solution 1

Alternative Solutions (විකල්ප විසදුම්)

රූපය 2: පිලිතුර 2
Figure 2: Solution 2

ගණිතයේදී අපි තිත් වලට කිසිදු මානයක් (දිගක්,පළලක්,උසක්) නොමැති බව සලකමු. නමුත් අපි තිතක් හෝ ලක්ෂ්‍යයක් තලයක සලකුණු කරන විට එහි ඝනකමක් ඇත. මෙම විසඳුමට තිතෙහි ඝණකම  භාවිතා කර ඇත. කෙසේ හෝ මෙය පිළිගත හැකි පිළිතුරකි. 
In mathematics we consider dots have no dimension. But When we mark a dot or point it has some thickness. This solution used the thickness property of the dot.  Anyway this is an acceptable answer.
රූපය 3: පිලිතුර 3
Figure 3: Solution 3

රූපය 4: පිලිතුර 3 b
Figure 4: Solution 3 b
ත්‍රිමාන විසඳුමගැටලුව සකස් කර ඇත්තේ එය තල ජ්‍යාමිතිය තුළ විසඳිය යුතු යැයි අපි ව්‍යංගයෙන් උපකල්පනය කරන ආකාරයට ය. ගෝලයක් හෝ සිලින්ඩරයක් වැනි වෙනත් මතුපිටක් භාවිතයෙන් සහ එක් ඉරක් පමණක් ඇඳීමෙන් එය විසඳිය හැකි වුවද (රූපය 3,4 බලන්න)
Three Dimensional Solution: The problem is formulated in a way we implicitly assume that it must be solved in plane geometry. Though it might be possible to solve it using a different surface, like a sphere or a cylinder, and by drawing only one single line (See figure 3,4) 

මූලාශ්‍රය(source) : https://www.archimedes-lab.org

Comments