මෙය අන්තර්ජාලය තුල ඉතා ප්‍රචලිත ගැටලුවකි. මෙය රාමුවෙන් පිටත සිතිමට ඇති ගැටළුවකි. එසේ නම් ඔබත් උත්සහ කරන්න.
පහත දක්වා ඇති තිත් 9 සලකන්න. ඕනෑම තිතකින් ආරම්භ කරන්න. ඔබට ඔබේ පෑන කඩදාසියෙන් නොගෙන, සියලුම තිත් හරහා සරල රේඛා 4ක් (4ක් 4ට වඩා අඩුවෙන්) අඳින්න පුළුවන් ද?.
This is a very famous problem in the internet. In this problem you have to out side box. So try it now.
Start with any dot. Can you draw 4 straight (or less) line go through all the dots without taking your pen from the paper ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
රූපය 2: පිලිතුර 1 Figure 2: Solution 1 |
In mathematics we consider dots have no dimension. But When we mark a dot or point it has some thickness. This solution used the thickness property of the dot. Anyway this is an acceptable answer.
රූපය 3: පිලිතුර 3 Figure 3: Solution 3
|
Three Dimensional Solution: The problem is formulated in a way we implicitly assume that it must be solved in plane geometry. Though it might be possible to solve it using a different surface, like a sphere or a cylinder, and by drawing only one single line (See figure 3,4)
මූලාශ්‍රය(source) : https://www.archimedes-lab.org
Comments
Post a Comment