Skip to main content

The Party (උත්සවය)

එක්තරා උත්සවයකදි, අමිල වසන්ති දෙස බලයි, නමුත් වසන්ති ගාමිණි දෙස බලයි.  අමිල විවාහක වන අතර ගාමිණි අවිවාහක වේවිවාහක පුද්ගලයෙක් අවිවාහකයෙකු දෙස බලනවාද?
 
පිළිතුර: 
    A: ඔව්
    B: නැහැ
    C: තීරණය කළ නොහැක 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


නිවැරදි පිළිතුර A වේ. 

මෙම ප්‍රශ්නයට සියයට 80කට වඩා වැඩි පිරිසක් C තෝරා ගනියි. නමුත් එය වැරදියි. 
මෙම ප්‍රශ්නය ඉතා උපක්‍රමශීලී වෙයි. මන්ද එය ඔබට ප්‍රමාණවත් තොරතුරු ලබා නොදෙන බව පෙනෙන නිසා ය.  වසන්තිගේ විවාහක තත්වය නොදන්නා අතර, එය නිශ්චය කළ නොහැක, එබැවින් ඔබ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නය නිශ්චය කළ නොහැකි බවට නිගමනය කරයි. 

ඇත්ත වශයෙන්ම, වසන්තිගේ විවාහක තත්ත්වය පිළිතුරට අදාළ නොවේ. 
>’ යන්නෙහි තේරුම ‘බලනවා’ නම්:
    අමිල > වසන්ති > ගාමිණි,
    විවාහක > නොදන්නා > අවිවාහක
  
  • ඇය විවාහක නම්
    අමිල > වසන්ති > ගාමිණි
    විවාහක > විවාහක > අවිවාහක
    විවාහක පුද්ගලයෙක් අවිවාහක පුද්ගලයෙකු දෙස බලයි.
    වසන්ති ගාමිණි දෙස බලයි.

  • ඇය අවිවාහක නම්
    අමිල > වසන්ති > ගාමිණි
    විවාහක > අවිවාහක > අවිවාහක
    විවාහක පුද්ගලයෙක් අවිවාහක පුද්ගලයෙකු දෙස බලයි.
    අමිල වසන්ති දෙස බලයි.
එමනිසා ඉහත අවස්ථා දෙකෙහිම විවාහක පුද්ගලයෙක් අවිවාහකයෙකු දෙස බල‍යි.


 

Comments