Skip to main content

පේලි හයක් (Six Rows)

සෑම පෙලියකම මිනිසුන් පස්දෙනා බැගින් සිටින සේ මිනිසුන් 24 දෙනෙකු පෙලී හයක පෙළ හදන්න. 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




පිලිතුර: පහත රූපයේ පෙන්වා ඇති ෂඩශ්‍ර රූපයේ අකාරයට පෙල ගසන්න. එවිට ඔබට එම ගැටළුවට පිළිතුරු ලැබෙයි. 



Comments