බන්ධනාගාරයක් වටා ආරක්ෂකයින් 24 දෙනෙකු, තුනකින් බැගින් වූ කණ්ඩායම් 8 ක් ආරක්ශාවට පහත රූප සටහනේ දැක්වෙන පරිදි යොදවා ඇත. සෑම පැත්තකම ආරක්ෂකයින් ආරක්ෂකයින් 9 දෙනෙකු බැගින් ඇත.
- සඳුදා රාත්‍රියේ, ආරක්ෂකයින් හතර දෙනෙක් සාදයකට හොරෙන් යති.
- අඟහරුවාදා රාත්‍රියේ, ආරක්ෂකයින් 24 දෙනාට තවත් ආරක්ෂකයින් හතර දෙනෙක් එක් වෙති.
- බදාදා රාත්‍රියේ ආරක්ෂකයින් 24 දෙනාට තවත් ආරක්ෂකයින් අට දෙනෙක් එක් වෙති.
- බ්‍රහස්පතින්දා රාත්‍රියේ, ආරක්ෂකයින් 24 දෙනාට තවත් ආරක්ෂකයින් 12 දෙනෙක් එක් වෙති.
- සිකුරාදා රාත්‍රියේ ආරක්ෂකයින් 24 දෙනාගෙන් හය දෙනෙක් සිනමා ශාලාවට යති.
A
prison is surrounded by 24 security guards. They are arranged in groups of
three, as shown in the figure below. There are 9 guards on each side. Prison
rules and regulations state that there must be exactly nine guards on each side
of the prison. However,
1. On Monday night, four guards sneak into a
party.
2. On Tuesday night, four more guards will
join the 24 guards.
3. On Wednesday night, eight more guards will
join the 24 guards.
4. On Thursday night, the 24 guards will be
joined by 12 other guards.
5. On Friday night, six of the 24 guards go
to the cinema.
The
prison guards never break the rules. How do they manage it?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Comments
Post a Comment