Skip to main content

Posts

Showing posts from January, 2023

Wi-fi Problem

  Before Solve this problem, we have to understand some characteristics of odd functions. Definition :Odd functions A function f is said to be an odd function if `-f(x) = f(-x)`, for all value of `x`. Observations: The graph of an odd function will be symmetrical about the origin. Example: `f(x)=x^3` is odd proof: `f(-x)=(-x)^3=-(x^3)=-f(x)` Observe that the graph of `x^3` function is symmetrical about the origin. Now Let's talk about the integrals of odd functions. Theorem Let  `f`  be an integrable function on some closed interval that is symmetric about zero. Let's call the interval `[-a,a]` for `a>0`. If `f` is odd function then, `\int_{-a}^{a}f(x)dx=0` proof  Let  `f`  be an integrable function on some closed interval that is symmetric about zero. Let's call the interval `[-a,a]` for `a>0`. Suppose that `f` is odd function.   Then,  `\int_{-a}^{a}f(x)dx =\int_{-a}^{0}f(x)dx + \int_{0}^{a}f(x)dx-------(1)` Before move on further, Claim:  `\int_{x=-a}^{0}f(x)dx = -

බෙදීමේ රීති හෝ බෙදීම් පරීක්ෂණ (Divisibility Rules)

ගණිතය සමහර අයට ලේසි නෑ. සමහර අවස්ථාවලදී , දිගු ගණනය කිරීමකින් තොරව ගණිත ගැටලු ඉක්මනින් හා පහසුවෙන් විසඳීමට උපක්‍රම සහ කෙටි ශිල්පීය ක්‍රමවල අවශ්‍යතාවය දැනේ. එය සිසුන්ට විභාගවලදී වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ද උපකාරී වේ. යම් සංඛයාවක් තවත් සංඛයාවකින් ඉතිරි නොමැතිව බෙදේ දැයි පහසුවෙන් සහ වේගවත්ව කිරීම පරික්ශා කිරිමට බෙදීම් රීති හෝ බෙදීම් පරීක්ෂණ යොදා ගනී. බෙදුම් රීතියක් යනු බෙදීම සිදු නොකර , සාමාන්‍යයෙන් එහි ඉලක්කම් පරීක්ෂා කිරීමෙන් දී ඇති පූර්ණ සංඛ්‍යාවක්  බෙදිය හැකිද යන්න තීරණය කිරීමේ කෙටි සහ ප්‍රයෝජනවත් ක්‍රමයකි. සාමාන්‍යයෙන් එහි ඉලක්කම් පරික්ශා කිරිමෙන් එය පහසුවෙන් කරගත හැක. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ ගණිතයට අකමැති අයවලුන් සඳහා ගණිතයේ ඇති සුන්දරත්වය හා සරලත්වය පෙන්වා දීමයි. 'යම්  සංඛයාවක් තවත්  සංඛයාවකින් ඉතිරි නොමැතිව බෙදේ' යන්නෙන් අදහස් වන්නේ  සංඛයාවක් තවත්  සංඛයාවකින් බෙදු විට ප්‍ර තිඵලය පූර්ණ සංඛ්‍යාවක් බවයි. උදා:        33 , 11න් ඉතිරි නැතුව බෙදේ.   (`\frac{33}{11}=3` , 3 යනු පුර්ණ සංඛ්‍යාවකි.)        15 , 7න් ඉතිරි නැතුව නොබෙදේ. (`frac{15}{7}=2\frac{1}{7}`   , ලැබු