Skip to main content

ගොවියාගේ අවසාන කැමැත්ත(The Famers Last Will)


එක්තරා ගොවියෙකු මිය ගිය විට, ඔහු ගොවිපලේ ගොඩනැගිලි සහිත ඔහුගේ ඉඩමේ හතරෙන් එකක කොටසක් ඔහුගේ බිරිඳට ලබා දුන්නේය. ඉතිරි L- හැඩැති ප්‍රදේශය ඔහුගේ පුතුන් හතර දෙනා අතර සමානව බෙදිය යුතු අතර ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන විය යුතු බව ඔහුගේ අවසාන කැමත්තෙහි සඳහන් විය.


රූපය 1: බෙදා දිය යුතු ඉඩම
Figure 1: Land to be divided

ඔහුගේ පුතුන් මෙම කොන්දේසිය අනුව ඉඩම බෙදීමට අපොහොසත් වුවහොත්, මුළු ගොවිපලම රජයට අයිති වෙයි. පුතුන් ඉඩම බෙදන්නට ඇත්තේ කෙසේද?

When a farmer died, he gave his wife a quarter of his land with farm buildings. His last will stated that the remaining L-shaped area should be divided equally among his four sons and should be equal in size and shape.

If his three sons fail to divide the land according to this condition, the whole farm would go to the government. How should the sons have divided the land?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


පිලිතුර: දරුවන් අතර රූපය 2 ආකාරයට ඉඩම බෙදා දුන්නොත් ඔවුන් දෙදෙනාටම සමාන ප්‍රමාණයේ L හැඩැති ඉඩමක් ලැබෙනු ඇත.

Answer: If the land is divided among the children as shown in Figure 2, they will both get an L-shaped land of equal size.

රූපය 2: ඉඩම බෙදිය යුතු ආකාරය
Figure 2: How to divide the land

මුලාශ්‍රය/ Source: Eastaway, R. and Wells, D. (2020) 100 Maddening Mindbending Puzzles: Logic problems, maths conundrums and word games. London, England: Portico.


Comments