Skip to main content

ව්‍යාකූල ගුවන් ගමන (Confusing Air Trip)

අහස් යානයක් A නගරයේ සිට B නගරය දක්වා පැය 1 විනාඩි 20 ක කාලයකදී යයි. නමුත් ආපසු එන ගමන සඳහා (B සිට A දක්වා) අහස් යානයට ගතවන්නේ විනාඩි 80 කි. (ගුවන් යානය අවස්ථා දෙකෙහිම එකම වේගයෙන් ගමන් කර තිබේ.) ඔබ එය විස්තර කරන්නේ කෙසේද?

An airplane travels from city A to city B in 1 hour and 20 minutes. But the return flight takes about 80 minutes. (The airplane was flying at the same speed in both cases.)  How would you describe it?




.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.


පැහැදිලි කිරිම : මෙහි විසඳීමට ගැටළුවක් නොමැත. අහස්යානාව A සිට B දක්වා ද B සිට A දක්වා ද සමාන කාල සීමාවක් ඇතුළත පියාසර කරයි. විනාඩි 80=පැය 1විනාඩි 20.

මෙම ගැටළුව ඉදිරිපත් කර ඇත්තේ පැය එකයි විනාඩි විස්ස හා විනාඩි 80 අතර වෙනසක් ඇතැයි සිතා අවබෝධයකින් තොරව කියවන පාඨකයන් සඳහා ය. ගණිතය පිළිබඳව සමහර අත්දැකීම් ඇති පුද්ගලයන් පවා මෙම ගැටළුවට රැවටෙයි.

මූලාශය : Y. Perelman ගේ Mathematics Can Be Fun ග්‍රන්ථය

***

Explanation: There is no problem to solve here. The airplane flies from A to B and from B to A within the same time period. 80 minutes = 1 hour 20 minutes.

This question is presented to readers who read without understanding, thinking that there is a difference between one hour, twenty minutes and 80 minutes. Even some people with experience in mathematics are fooled by this problem.

Source: Y. Perelman's Mathematics Can Be Fun 

Comments