රූපයේ පෙන්වා ඇති ඔරලෝසු මුහුණත ඔබට අවශ්‍ය හැඩයක කොටස් 6කට කපන්න. එහෙත් ඒ සෑම කොටසකම ඇති සංඛ්‍යාවල ඓක්‍යය එක සමාන විය යුතුය. රූපය 1 : මෙම ඔරලෝසු මුහුණත කොටස් හයකට බෙදන්නේ කෙසේද? . . . . . . . . . . . . . . . පිලිතුර පිලිතුර: ඔරලෝසු මුහුණතේ ඇති සංඛ්‍යා වල එකතුව 78කි. (1+2+3+⋯+12=78) එම නිසා කොටස් හයෙන් සෑම කොටසකම සංඛ්‍යා වල එකතුව 786=13 කි. දෙවන රූපයේ පෙන්වා ඇති විසදුම ලබා ගැනීමට එය උපකාරී වේ. රූපය 2 : විසඳුම මුලාශ්‍රය: Perelman, Y. I. (1987) Mathematics Can be Fun . Translated by G. I. Mumjiev. London, England: Central Books.