Processing math: 100%
Skip to main content

ඔරලෝසු මුහුණත (Clock face)

රූපයේ පෙන්වා ඇති ඔරලෝසු මුහුණත ඔබට අවශ්‍ය හැඩයක කොටස් 6කට කපන්න. එහෙත් ඒ සෑම කොටසකම ඇති සංඛ්‍යාවල ඓක්‍යය එක සමාන විය යුතුය.

රූපය 1: මෙම ඔරලෝසු මුහුණත කොටස් හයකට බෙදන්නේ කෙසේද?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




පිලිතුර:

ඔරලෝසු මුහුණතේ ඇති සංඛ්‍යා වල එකතුව 78කි. (1+2+3++12=78)එම නිසා කොටස් හයෙන් සෑම කොටසකම සංඛ්‍යා වල එකතුව 786=13 කි. දෙවන රූපයේ පෙන්වා ඇති විසදුම ලබා ගැනීමට එය උපකාරී වේ.
  
රූපය 2: විසඳුම

මුලාශ්‍රය: Perelman, Y. I. (1987) Mathematics Can be Fun. Translated by G. I. Mumjiev. London, England: Central Books.

Comments