රූපයේ පෙන්වා ඇති ඔරලෝසු මුහුණත ඔබට අවශ්‍ය හැඩයක කොටස් 6කට කපන්න. එහෙත් ඒ සෑම කොටසකම ඇති සංඛ්‍යාවල ඓක්‍යය එක සමාන විය යුතුය.
රූපය 1: මෙම ඔරලෝසු මුහුණත කොටස් හයකට බෙදන්නේ කෙසේද? |
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පිලිතුර:
ඔරලෝසු මුහුණතේ ඇති සංඛ්‍යා වල එකතුව 78කි. `(1+2+3+\cdots+12=78)`එම නිසා කොටස් හයෙන් සෑම කොටසකම සංඛ්‍යා වල එකතුව `\frac{78}{6}=13` කි. දෙවන රූපයේ පෙන්වා ඇති විසදුම ලබා ගැනීමට එය උපකාරී වේ.
Comments
Post a Comment