දිවියාට සහ චීටාට ඔවුන්ගෙන් වේගවත්ම කවුදැයි සොයා බැලීමට අවශ්‍ය විය.
ඔවුන් ඒ සඳහා 100m තරඟයක් පැවැත්වීමට තීරණය කලෝය. දෙන්නාම එකට තරඟය ආරම්භ කලෝය. ඔවුන් දිව ගිය අතර, චීටා දිනුම් කනුවට ලඟා වන විට, චීටා දිවියාට වඩා මීටර් දහයක් ඉදිරියෙන් සිටියේය.
‘මම ඔබට වේගවත්’ චීටා කීවේය.
‘අපි නැවතත් එම තරඟය තියමු. නමුත් මෙවර ඔබ එම ස්ථානයෙන්ම ආරම්භ කරන්න, මම ඔබට අඩි දහයක් පිටුපසින් ආරම්භ කරමි.’ චීටා කීවේය.
එයට දිවියා එකඟ වූ අතර ඔවුන් හරියටම පෙර දිවු වේගයෙන්ම දිව ගියහ.
මෙවර දිනුවේ කවුද?
Leopard and Cheetah wanted to find out who was the fastest of them. They decided to held a 100m race for it. Both of them started the race together. They ran, and when the cheetah reached the finish line, the cheetah was ten meters ahead of the leopard.
‘I’m faster than you,’ Cheetah said.
‘We have that race again. But this time you start from the same place, I will start ten feet behind you.' Cheetah said.
The leopard agreed and they ran at exactly the same speed as before.
Who won this time?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පිලිතුර: චීටා ආයෙත් දිනුවා!
පැහැදිලි කිරිම: ඔවුන් එම වේගයෙන්ම දිව ගිය නිසා දිවියා මීටර් 90ක් දුවද්දී චීටා මීටර් 100ක් දිවගොස් දිවියාව අල්ලාගත හැක. එයින් අදහස් වන්නේ ඔවුන්ට තවමත් දිනුම් කනුව වෙත දිව යාමට තවත් මීටර් 10 ක් තිබූ අතර ඒ වන විට චීටා ඉදිරියෙන් සිටිනු ඇත.
Answer: Cheetah wins again!
Explanation: Because they ran at the same speed, the cheetah could run 100 meters and catch the leopard while the leopard ran 90 meters. That means they still had another 10 meters to run to the finish line and by then the Cheetah would be ahead.
Comments
Post a Comment